බදුල්ලේ 2 කණුවෙ ඇති මෙම ඉඩම විකිණීමට තිබේ .+94 77 794 2577

4 months ago   Property   Badulla   851 views
Location: Badulla
₨.95,000   (Negotiable)

බදුල්ලේ පස්සර පාර 2 කණුවේ
පියදිගම පාසල අසල
බදුල්ල කැම්පස් එකට 2.5km
තෙකලා විදුලිය
ජලය තිබේ.
සින්නක්කර ඔප්පු
පර්චස් 72
පර්චස් එකක් 95000
පදිංචියට ඉතා සුදුසුයි .
නිස්කලංක පරිසරය.
අවශ්‍ය නම් කතාකරන්න .

+94 77 794 2577

Additional Details

Land type Residential
Land size (Perches) 72
Address පියදිගම පාසල අසල,විනීතගම ,බදුල්ල .